Simply register your business with promo.lk and submit all your offers and promotions. It’s FREE Now

a house for sale in Galle labuduwa area

a house for sale in Galle labuduwa area

Description


ගාල්ල සහ කරාපිටිය රෝහල්වලට විනාඩි 10 -15 අතර දුරින්, අම්බලන්වත්ත - ලබුදුව පාරේ ගොඩදුව හංදියෙන් මිටර් 100 ක් පමන ඇතුලට වන්නට කපුහෙම්පල ප්‍රදේශයේ නිවස පිහිටා ඇත. ගම්බද පරිසරයකි. ලබුදුව සිරිධම්ම විදුහලට සහ දක්ෂිණපාය කාර්යාල සංකිර්නයට විනාඩි 4 (1.6 km) ක් පමණි. ගේට්ටු පිවිසුම් 2 ක් ද සහිතව, ලිංජලය, පිරිසිදු ඔප්පු, ඉහල මධ්‍යම පාන්තික පවුලකට සුදුසුයි. ඉක්මනින් විකිනේ. (Rs 8.5 million - negotiable after inspection) අමතන්න රංජිත්

Type Offering
Location Galle
Expiry 25/08/2019

Contact Details

Contact Person ranjith dimuthu, Sri Lanka
Contact No 0777590227
11 Visits

Share this classified with your friends.

More Suggestions | Real Estate