Menu
Advertisement

Delivery partner

Delivery partner

Uber Eats, the world's fastest-growing online food delivery platform, is now in Sri Lanka and growing at a rapid pace. As part of our vision to transform the way Sri Lanka eats and experiences food, we are looking to associate with world-class Delivery Partners that play a key role in bringing happiness to the many eaters who order through our mobile application on a daily basis.

Requirements:

  • Bike Registration
  • Valid Driving License
  • Bike Insurance
  • Communication Skills in English would be an added advantage


Benefits:

  • Attractive payment schemes with weekly pay-outs
  • People associated with us in past as Delivery Partners have earned up to Rs. 60,000
  • Flexible working hours, as per your choice!
  • Access to the world's leading technology and in-app support

 

ලොව විශාලතම 'Online Food Delivery' සේවාව සමඟ සම්බන්ධ වන්න.


ලොව වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් පවතින, Online Delivery Platform එක වන Uber Eats, දැන් ශ්‍රී ලංකාව තුල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී.ශ්‍රී ලංකාව තුල ආහාර අත්දැකීම වෙනස් මට්ටමකට ගෙනයාම සඳහා දිනපතා අපගේ App එක හරහා ආහාර ඇණවුම් කරන, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් ආහාර සැපයීම සඳහා, Delivery Partnerවරුන් සමඟින් අත්වැල් බැඳ ගැනීමට අප සූදානම්.

 

අවශ්‍ය ලියකියවිලි:

  • වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකය

  • වලංගු රියදුරු බලපත්‍රය

  • රක්ෂණ සහතිකය

  • ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

 

ප්‍රතිලාභ:

 

  • සතිපතා ගෙවීම් ඇතුළුව ආකර්ශනීය දීමනාවන්.

  • අපත් සමඟ රැදී සිටින අපගේ Delivery Partner වරුන් මසකට රු.60,000ක් දක්වා උපයා ගනී

  • නම්‍යශීලී සේවා කාලය, ඔබේ කැමැත්ත පරිදි සේවය කිරීමේ අවස්ථාව.

  • ලෝකයේ දියුණුම තාක්ෂණය හා in-app සේවාව සමඟින් සම්බන්ධ වීමේ අගනා අවස්ථාව.

 Visit the UberEATS office for a training

No.142 , 2nd floor , devi holdings , bauddhaloka mw , Colombo 04 
or call us on 0702001000

To apply for this opportunity, please attach your resume and submit now.

3469 Visits
Closing Date Company District Type
10/09/2019 Uber lanka Colombo Part - Time
Share now
Advertisement